News
මියගොස් සිටි වනඅලි සිව්දෙනා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ ...
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 ...
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත ...
ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය ...
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව එම දර්ශකයේ 96 වන ...
රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ ...
ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ.
පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද (22) කටුනායක ...
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ...
2025 ජූලි 22 වන අඟහරුවාදා එනම් අද දිනයේ පෘථිවිය සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණයෙන් භ්‍රමණය වී අවසන් කරනු ඇති ...
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව ...
ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය වූ අද දෙරණ මෙරට ප්‍රවෘත්ති කලාව නව මානයකට යොමුකරමින් ආරම්භ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results